Echoes of You

6/29/2025Aria v1
[Intro] යි මා හට සවිය දුන්නේ...... හමා එන සැඩ සුළං මැඩ නුඹයි මට මහමෙරක් වුයේ...... පිදු සෙනේ අද අමරණීයයි වදිමි පායුග සිප නුඹේ..... වදිමි පායුග සිප නුඹේ..... ළංව ඉන්නට නිස තියන් උර හිතයි තවමත් මෙමට අම්මේ...... ගෙවනු කෙළෙස ද නුඹට මම ණය පෙවූ රන් කිරි වලට අම්මේ..... පෙවූ රන් කිරි වලට අම්මේ....... නොයෙන් කඳුළක් නෙතු අගට නුඹේ සසර සරනා තෙක් ලොවේ........ සසර සරනා තෙක් ලොවේ........ ම්... ම්හු......ම්....ම් ම්හ්.... ම්හ්ම්... ම්හු......ම්....ම් ම්හ්.... ම්හ්ම්... ම්හු......ම්....ම් ම්හ්....