mawahanga

2 hours agoAria s1
මාව හංගා වනේ අයියෝ සක් දෙවියනේ පන්දු පුල් අසනේ අයිදෝ උණු නොවුණේ ඉන්න බෑ පෙම්බරෝ වෙන්වා මේ දුක දරන්න තනියෙන් අවිත් යන්න මාවත් අරන් අල් වතුර පව මට ලෝ දිය කිඳුරක්ද දුක් ගින්න මහ ගිනි ජාලයක්ද ඉඟිරි මැණික් වැල හින්නියක්ද පෙම් ලෝකය දැන් නරකදියක්ද මාව හංගා වනේ අයියෝ සක් දෙවියනේ පන්දු පුල් අසනේ අයිදෝ උණු නොවුණේ අවේ නැටී නැම සෝයා පපුව දෙදරා පැලෙයි සෝක කඳුළෙන් තෙමි නැවි හපිල මරෙයි කලි කපුවත් ඔබෙයි ජාති ජාති ඔබෙයි ගෙන යන්න අවිත් බුදු වෙන්න ලබෙයි මාව හංගා වනේ අයියෝ සක් දෙවියනේ පන්දු පුල් අසනේ අයිදෝ උණු නොවුණේ ලෝකේ කවුරුන් වුවත් ගහනු චපලයි අනේ හෙම තව නෑ මගේ ප්‍රේමේ වෙනසක් වුණේ රජ කිරුළත් එපා ඔබව නොලබි පණේ මගේ පතිදම් පුරා මරේ මි මරණත් වනේ ඉන්න බෑ පෙම්බරෝ වෙන්වා මේ දුක දරන්න තනියෙන් අවිත් යන්න මාවත් අරන්